28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් සුසාන භූමියේ කැණීම් කටයුතු අද ඇරඹේ

මුලතිව් සුසාන භූමියේ කැණීම් කටයුතු අද ඇරඹේ

අධිකරණ තීන්දුවට අනුව මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් මෙම සුසාන භූමියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පසුගිය 31 වැනිදා මුලතිව් අධිකරණයේදී පැවැත්විණි.

මේ අතර මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අද සිදුකිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව සුසාන භූමියේ කැණීම් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.