24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇෆ්ගනිස්තානයට ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයට ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (05) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291ක් රැස්කර ගත්තේය.

වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 84ක් තුළ ලකුණු 92ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 292 කි.