32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් හොරෙන් ඩීසල් ඇද්ද පිරිසක් මාට්ටු

කොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් හොරෙන් ඩීසල් ඇද්ද පිරිසක් මාට්ටු

කොළඹ වරායේ ඉන්ධන බවුසරයකින් ඩිසල් සොරකම් කළ ඉංජිනේරුවෙකු ඇතුළු 04 දෙනෙකු වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් සොරාගෙන තිබූ ඩීසල් ප්‍රමාණය ලීටර් 3300 ක් බවයි පොලිසිය පවසන්නේ.

සොරාගත් ඩිසල්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.