24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුතුරාජාගේ ප්‍රතිකාර සඳහා මෙරට වෛද්‍යවරු තායිලන්තයට

මුතුරාජාගේ ප්‍රතිකාර සඳහා මෙරට වෛද්‍යවරු තායිලන්තයට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට තායිලන්තය වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.

තායිලන්ත රජයේ ආරාධනයකට අනුවයි ඔවුන් මෙලෙස තායිලන්තය බලා ගොස් ඇත්තේ.

මෙලෙස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ, පශු වෛද්‍ය මධූෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්ෂක නඳුන් ඇතුලත්මුදලි යන කණ්ඩායමයි.