― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමුලතිව් සුසාන භූමියේ කැණීම් කටයුතු අද ඇරඹේ

මුලතිව් සුසාන භූමියේ කැණීම් කටයුතු අද ඇරඹේ

අධිකරණ තීන්දුවට අනුව මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් මෙම සුසාන භූමියට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පසුගිය 31 වැනිදා මුලතිව් අධිකරණයේදී පැවැත්විණි.

මේ අතර මුලතිව් – කොක්කුතුඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අද සිදුකිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව සුසාන භූමියේ කැණීම් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.