මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී තිබේ.
මීගමුව පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති අතර මොහු ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී හදිසියේම රෝගාතුර වී තිබේ.
ඉන්පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.