24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළඟදීම බස් හා දුම්රිය සඳහා ඩිජිටල් කාඩ්පත්

ළඟදීම බස් හා දුම්රිය සඳහා ඩිජිටල් කාඩ්පත්

බස් රථ සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පත් ළඟදීම හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අධික වියදම්, විවිධ වංචා සහ සේවකයන්ගේ දූෂණ හේතුවෙන් රජයට අයත් මගී ප්‍රවාහන සේවා පාඩු ලබා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.