25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔඩ්ඩුසුඩාන්හි රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඔඩ්ඩුසුඩාන්හි රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්හි ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුව තිබේ.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතාර් සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.