28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ

කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

විවාදය හෙට (07) හා අනිද්දා (08) යන දෙදිනද පැවැත්වීමට නියමිත අතර සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි.