26.1 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතඹුත්තේගම ආර්ථිකයේ එළවළු කිලෝ 60,000ක් විසිකරයි

තඹුත්තේගම ආර්ථිකයේ එළවළු කිලෝ 60,000ක් විසිකරයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු තොගවලින් කිලෝ 60,000ක් පමණ මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩයාය කසළ අංගණයට බැහැර කරන බව එම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනවිරත්න පවසයි.

එළවළු තොග රැගෙන වෙළදුන් පැමිණියත් ගැණුම්කරුවන් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.