26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිල්ලෙයාන්ගෙන් CIDයට පැමිණිල්ලක්

පිල්ලෙයාන්ගෙන් CIDයට පැමිණිල්ලක්

චැනල් 04 විසින් පළ කරන ලද පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) පවසා තිබේ.

ඔහු මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

චැනල්-04 විසින් පළ කර ඇති පුවත සම්බන්ධයෙන් ඔහු අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.