32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසචිත්‍ර සේනානායක රිමාන්ඩ්

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

මුදලට තරග පාවාදීමේ චෝදනාවකටයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.