26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම දෙවැනි අදියරේ මුදල් බැංකුවලට

අස්වැසුම දෙවැනි අදියරේ මුදල් බැංකුවලට

‘අස්වැසුම’ සමාජ ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැර කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

එම මුදල් ජූලි මස සඳහා බැර කර ඇති බවත් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.