28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.