27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඝණ්ඨාරයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ඝණ්ඨාරයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

මාවතගම වෑඋඩ පුරාණ කන්දෙ විහාරයේ ඝණ්ඨාරය සොරකම් කර ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ ඝන්ඨාරය සොරාගත් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලගෙදර, උණපතයාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

සොරාගත් ඝණ්ඨාරය සහ සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.