27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට මධ්‍යසාර භාවිතය පහළට

මෙරට මධ්‍යසාර භාවිතය පහළට

පසුගිය මාස 12 තුළ මෙරට ජනගහනයෙන් 70.9% ක් කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි

ඔවුන් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇත්තේ 29.1% ක ප්‍රමාණයක් බවයි.

ඉන් 43.3%ක් පිරිමි පුද්ගලයින් සහ 2.8% ක් කාන්තාවන් වන අතර මධ්‍යසාර භාවිතය අඩු වීමට වඩාත් පොදු හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මධ්‍යසාර මිල වැඩි වීමයි.