24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිෂ ශරීරගත වීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළට

විෂ ශරීරගත වීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළට

පසුගිය කාලය පුරා විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා.