29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික ලෙස බීමත්ව කලහකාරීව හැසිරුණු විදේශිකයෙක් අත්අඩංගුවට

අධික ලෙස බීමත්ව කලහකාරීව හැසිරුණු විදේශිකයෙක් අත්අඩංගුවට

අධික ලෙස බිමත්ව සිය සහකාරියට සහ හෝටල් හිමිකරුගේ දියණියට පහරදුන් බෙලරුස් ජාතිකයකු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බෙලරුස් ජාතිකයා 38 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසනවා.

විදේශිකයෙකු කලහකාරි ලෙස හැසිරෙන බවට ලද පැමිණිල්ලක් මත එම සම්බන්ධව සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ටද බෙලරුස් ජාතිකයා පහර දීමට තැත් කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය ඉදිරි විමශන සිදු කරන බව වැඩිදුරටත් අනාවරණය කරනවා.