25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑජාපයේ සම්මේලනය කල්‍ යයි

එජාපයේ සම්මේලනය කල්‍ යයි

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (8) තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

සම්මේලනය ලබන 10 වනදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ එය කල් දැමීමට තීරණය කර තිබෙනවා.