28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අද

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අද

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අවසන් දිනය අද වන අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඡන්ද විමසීම අද (08) පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය පසුගිය බදාදා (06) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වුණා.