25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ නිල නිවාස අරන්

කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ නිල නිවාස අරන්

කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නොමැති බවත් ඇමතිවරුන් වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත්ය.