27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් පහළට

මෙරට නිල සංචිත වත්කම් පහළට

අගෝස්තු මාසයේදී මෙරට දළ නිල සංචිත ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,598 ක් දක්වා පහත බැස ඇති බවත් පසුගිය ජූලි මාසයේ අවසානය වනවිට දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 3,765 ක් ලෙස සටහන් වූ බවත් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.