27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරතන හාමුදුරුවෝ උපදෙස් දීලා ගෝඨාභයව කෑවා - ඩයනා

රතන හාමුදුරුවෝ උපදෙස් දීලා ගෝඨාභයව කෑවා – ඩයනා

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැරදි උපදෙස් දී එම ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඇය චෝදනා කළේ ගොඨාභයගේ පාලන සමයේ කාබනික පෝර ගෙනැවිත් මුළු රටම විනාශ කර දැමීමට රතව හිමියන් මුල් වූ බවයි.

තුනෙන් දෙකක් තිබූ ඒ බලගතු ආණ්ඩුව බිම දැමීම සඳහා පොහොර ප්‍රතිපත්තිය තීරණාත්මකව බලපෑ බවත් පැවසූ ඇය අවධාරණය කළේ එමනිසා රතන හිමියන් නොදන්නා ගංජා වගාවක් ගැන කතා නොකර සිටින ලෙස තමන් ඉල්ලා සිටින බවයි.