28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 වියදම් විශ්ලේෂණය කෙරේ

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 වියදම් විශ්ලේෂණය කෙරේ

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 හි වියදම් විශ්ලේෂණය කිරීමට තම රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වාර්තා භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අරලියගහ මන්දිරයේ දී අද (08) පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.