විවිධ විෂ ශරීරගත වීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80,000 ක් පමණ මෙරට රෝහල්වලට ඇතුළත් කෙරෙන බව ජාතික විෂ තොරතුරු
මධ්‍යස්ථානය පවසනවා.
විවිධ විෂ ශරීරගත වීම්වල වැඩි අවදානමකට ලක්ව ඇති දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රවී ජයවධර්න ප්‍රකාශ කළේ.