26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු 1958 අංකයට ඉදිරිපත් කරන්න

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු 1958 අංකයට ඉදිරිපත් කරන්න

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ.