― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු 1958 අංකයට ඉදිරිපත් කරන්න

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු 1958 අංකයට ඉදිරිපත් කරන්න

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ.