27 C
Colombo
Saturday, October 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියා - පාකිස්තාන තරගයට අදත් වැස්ස හරස් වෙයි

ඉන්දියා – පාකිස්තාන තරගයට අදත් වැස්ස හරස් වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට මේ වනවිට දැඩි වර්ෂාවක් ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.

වර්ෂාවෙන් තරගය නතර කරන විට පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා.

ඒ, වනවිට පිටියේ ක්‍රියාත්මක වෙමින් පැවතියේ ඉන්දීය ඉනිමේ 25 වන පන්දුවාරයයි.

මෙම තරගයට අතිරේක දිනයක් ලෙස හෙට (11) දිනය ද නම්කර තිබෙනවා.