28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ අනුව පාකිස්තානු නායක බාබර් අසාම් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.ඒ අනුව බුම්රා සහ ලෝකේෂ් රාහුල් සංචිතයට කැඳවා තිබෙනවා.