26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්මලානේ වෙඩි තැබීමක්

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ.

වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි.