31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවව්නියාවේ දී පොලිස් නිළධාරියෙකු කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට

වව්නියාවේ දී පොලිස් නිළධාරියෙකු කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඊයේ (09) කැබ් රථයකට යට වීම නිසා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති පුවතක් වාකථා වෙනවා.

වවුනියාව පුලියන්කුලම පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන්නේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කරුණාතිලක නැමති පොලිස් නිලධාරියෙකු වන අතර වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමකර්ණ සිදුකරන බව සඳහන්