19.3 C
London
Monday, October 2, 2023

ඉන්දු – පාකිස්ථාන තරගයට අදත් බාධා

ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඊයේ දිනයේ අඩක් ක්‍රිඩා කළ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ ඉතිරිය අද (11) පස්වරු 3.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසා ක්‍රීඩාංගණය ජලයෙන් පිරී පවතී.

අද උදෑසන කාලයේ ක්‍රීඩාංගණයට තදින් අව් රශ්මිය පතිත වුවද පස්වරු 2.00 පමණ වනවිට යළිත් තදින් වර්ෂාපතනය ඇද හැලුණි. මේ වනවිට වර්ෂාව නැවතී තිබෙන අතර තවමත් ක්‍රීඩාංගණය වැසි ආවරණවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

කෝලිට දෙවැනි පුහුණු තරගය මගහැරෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට අහිමි වී යා හැකි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා. දෙරට අතර පැවැත්වෙන...

මෙරට ක්‍රිකට් සංවර්ධනයට ඇමතිගෙන් කමිටුවක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්...

පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් අද (29) ජය ගෙන තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here