24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවෙන් පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක්

ඉන්දියාවෙන් පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඉන්දියා පාකිස්තාන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම තිරණය කළේ පන්දු රැකිමටයි.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ කඩුලු 2ක් දැවී 356ක් රැස් කළේ මෙම තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරමින්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 56ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 58ක් ලබාගත්තේය.විරාත් කෝලි ලකුණු 122 ,රාහුල් ලකුණු 111 යි.

ශහින් ෂා කඩුලු 2ක්, ශදීබ් ඛාන් එක් කඩුල්ලක් ලබාගත්තා.

ඒ අනුව තරගයේ ජය ගැනීම සඳහා පාකිස්තානු කණ්ඩායම ලකුණු 357ක් ලබාගත යුතු වෙනවා