30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දු - පාකිස්ථාන තරගයට අදත් බාධා

ඉන්දු – පාකිස්ථාන තරගයට අදත් බාධා

ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඊයේ දිනයේ අඩක් ක්‍රිඩා කළ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ ඉතිරිය අද (11) පස්වරු 3.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසා ක්‍රීඩාංගණය ජලයෙන් පිරී පවතී.

අද උදෑසන කාලයේ ක්‍රීඩාංගණයට තදින් අව් රශ්මිය පතිත වුවද පස්වරු 2.00 පමණ වනවිට යළිත් තදින් වර්ෂාපතනය ඇද හැලුණි. මේ වනවිට වර්ෂාව නැවතී තිබෙන අතර තවමත් ක්‍රීඩාංගණය වැසි ආවරණවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා.