28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

අද (11) සවස මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වීමට නියමිතව තිබූ ‘සාගරිකා’ දුම්රිය පීලි පැන තිබෙනවා.

ඒ දුම්රිය අංගනයේ සිට දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙමින් තිබිය දී ය.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.