28.9 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනොගෙවා ඉන්නේ ද්විපාර්ශ්වීය ණය විතරයි - සියඹලාපිටිය

නොගෙවා ඉන්නේ ද්විපාර්ශ්වීය ණය විතරයි – සියඹලාපිටිය

රට සතුව ඩොලර් බිලියන 3.6ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර රටක් ලෙස මේ වනවිට නොගෙවා සිටින්නේ ද්වි පාර්ශ්වීය විදේශ ණය පමණක් බවත්, අනෙකුත් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.