27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.29ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.65ක් ලෙස සටහන් වූ බවයි.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.