33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් Online ක්‍රමයට

සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් Online ක්‍රමයට

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා ඔස්සේ සේවා සැපයීමේදී කරන අයකිරීම් Online ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

කෙසේ වෙතත් ආයතන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මේ වන විට අදාළ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවල Online මුදල් අය කිරීමේ ක්‍රමවේද ලබන වසරේ මාර්තු වන විට ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.