25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සමඟ දෙවැනි සාකච්ඡා වටයට සියල්ල සූදානම්

IMF සමඟ දෙවැනි සාකච්ඡා වටයට සියල්ල සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවත් දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 330 කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

නිලධාරී මටට්මෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවසාන සාකච්ඡාව සහ ආරම්භක සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සමග සිදු කිරීමට නියමිත බවයි.