28.4 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

තවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා අද (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ.

තදබදය හේතුවෙන් දුම්රිය මගීන් පාපුවරුව මත ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ.

දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා රෝහල්ගත කර තිබේ.