32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

අද (12) දිනයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.54ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 327.92ක් ලෙසත් දැක්වෙන බවයි.