27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියෙන් වැටුණු තරුණයාට බන්දුල ශෝකය පළ කරයි

දුම්රියෙන් වැටුණු තරුණයාට බන්දුල ශෝකය පළ කරයි

අද (12) පෙරවරුවේ දුම්රියක වහලක් මතින් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ශෝකය පළ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමට ප්‍රථම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ “අද දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනීතික වර්ජනයක් හේතුකොට ගෙන මියගිය නිරායුද අවිහිංසක දරුවෙක් වෙනුවෙන් විනාඩි කිහිපයක ශෝකය පළ කරනවා” යනුවෙනි.

අද උදෑසන හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය වහලයක් මතින් ඇද වැටීමෙනුයි මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණේ.