26.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව කැබිනට් ප්‍රකාශක සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

එය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.