28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද නාගමුව CIDයට

දුමින්ද නාගමුව CIDයට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණ තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කර තිබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවට පැමිණ ඇත්තේ.

දුමින්ද නාගමුව තමන්ට අපහාස වන පරිදි ෆෙස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශ කළැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

පසුගිය මස 12 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව දුමින්ද නාගමුව ප්‍රකාශ කළේය.