31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෑලියගොඩ ගණිකා නිවාසයක්‌ වටලයි

පෑලියගොඩ ගණිකා නිවාසයක්‌ වටලයි

පෑලියගොඩ පොලිස්‌ වසමේ තොරණ හන්දිය ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසයක්‌ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්‌ සැකකාරියක්‌ හා කළමණාකරණයට සහාය වීම සම්බන්ධයෙන්‌ සැකකාරියක්‌ අත්‌අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්‌අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 45 යන වයස්‌ වල පසුවන වැල්ලම්පිටිය හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙකි.

මෙම සැකකාරියන්‌ දෙදෙනා (12) අද අළුත්කඩේ මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතය.