25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුත්තල ළිඳකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බුත්තල ළිඳකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බුත්තල ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස සොයාගත් මළ සිරුර 28 හැවිරිදි බුත්තල යුදගනා ජනපදයේ පදිංචි අයෙකුගේ බවයි.

මෙම මළ සිරුරේ පහරදීම් වැනි සලකුණු තිබූ බවත් මරණයට හේතුව සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවත් බුත්තල පොලිසිය පවසයි.