27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෙමන් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෙමන් මිල සීඝ්‍රයෙන් ඉහළට

රට පුරා ලෙමන් මිල විශාල ලෙස ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ජනතාව පැවසුවේ මේ වන විට රට තුළ ලෙමන් ගෙඩියක් කිලෝග්‍රෑමයක් රුපියල් 1400 ත් 1600 ත් අතර මිලකට අලෙවි වන බවත්, එවැනි මිලකට අලෙවි වන ලෙමන් ඉතා කුඩා බවත්ය.

මෙම තත්ත්වයන් පිළිබඳව නගරයේ එළවළු ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුගෙන් විමසූ විට කියා සිටියේ වෙළෙදපොලේ ලෙමන් හිඟයක් පවතින බවත් මෙම තත්ත්වය හේතුවෙන් ලෙමන් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.