24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - ඉන්දියා තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා – ඉන්දියා තරගයට වැස්සෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයට මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කර තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට පන්දුවාර 47ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 9ට ලකුණු 197ක් ලෙසය.