― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsPoliticalතරුණයාගේ මරණයට වගකිව යුතු නම් මම ඉල්ලා අස්වෙනවා - බන්දුල

තරුණයාගේ මරණයට වගකිව යුතු නම් මම ඉල්ලා අස්වෙනවා – බන්දුල

ඊයේ (12) උදෑසන හොරපේ දුම්රිය ස්ථානයේදී වැටී මියගිය තරුණයාගේ මරණයට තමා වගකිව යුතුනම්, එම අවස්ථාවේදීම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මම මරණයට වගකිව යුතු නම්, මම ඒ වෙලාවෙම ඉල්ලා අස්වෙනවා” යනුවෙන් එහිදී අමාත්‍යවරයා ප්‍රකාසහ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවා ඒ තුළින් දරුවෙකු මරණයට පත් කළ ඒ පාර්ශ්ව සියලු දෙනා ඊට වගඋත්තරකරුවන් වන බවයි.