26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessකොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

ඊයේ (12) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.43කින් පහළ ගොස් ඒකක 11347ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

S&ප් 20 මිල දර්ශකය ඒකක 0.43කින් පහත වැටී ඒකක 3208ක් ලෙස සටහන් වී තිබේ.